පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂක තුවා ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

Ministry of Education School Children schools Sinhala news Breaking News
By Kaushi Jul 03, 2025 09:09 AM GMT
Kaushi

Kaushi

Report

අධ්‍යාපන අමාත්‍යංශය මඟින් රජ‍යෙන් ක්‍රියාත්මක කරන, පාසල් සිසුවියන් වෙත සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහනට අදාළව මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇති බව වාර්තා වේ.

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

ඒ අනුව එම නිවේදනයේ සඳහන් වූයේ,

"පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීම - 2025 වැඩසටහන මෙම වසරේ දී ක්‍රියාත්මක කරනු ලබන්නේ පාසල වෙත පැමිණෙන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි වී ඇති SLS - 1732/2022 සහතිකය ලද වෙළඳ ආයතන 4ක් මඟින් පමණයි. එම ආයතන පාසල් වෙතම පැමිණ සිසුවියන්ට සනීපාරක්ෂක තුවා පැකට් ලබා දෙන බැවින්, එම ආයතන හැර වෙනත් කිසිදු ආයතනයකින් සනීපාරක්ෂක තුවා මිළදී ගත නොහැක." 

තවත් බිහිසුණු වෙඩි තැබීමක්

තවත් බිහිසුණු වෙඩි තැබීමක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂක තුවා ගැන රජයෙන් විශේෂ නිවේදනයක් | Special Announcement Sanitary Napkins Schoolgirls

ReeCha