සජිත් තනිවෙයි?මාලිමා පාරේ ගිය තවත් සජබේ 6ක් පන්නයි

Report

පසුගිය කාලසීමාවේදී නගර සභාවල බලය පිහිටවීමේදී මාලිමාව සහ සජබය අතර උණුසුම් තත්ත්වයන් නිර්මාණය විය. විපක්ෂය නිරන්තරයෙන්ම බහුතර බලය දිනා ගැනීමට උත්සාහ කරන අවස්ථාවන්වලදී සජබයේ ම පිරිස් එයට පිටුවා ආණ්ඩුව වෙනුවෙන් සිය මනාපය භාවිතා කර තිබේ.

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

එම නිසා බේරුවල නගර සභාවේ නගරාධිපති හා උප නගරාධිපති පත්කිරීමේදී ජාතික ජන බලවේගයට සහාය දුන් බේරුවල නගර සභාවේ සමගි ජන බලවේගයේ සාමාජිකයින් හය දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

බිත්තර මිල පහළට නව මිල මෙන්න

බිත්තර මිල පහළට නව මිල මෙන්න

නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මේ බව සඳහන් කර ඇත.

ආයේ ටීච අම්මට අපහාස කරොත් හිරේම තමයි වාරණ තුනක් පනවයි

ආයේ ටීච අම්මට අපහාස කරොත් හිරේම තමයි වාරණ තුනක් පනවයි

Gallery