මාස ගණනක් පුරා තිබු ජිවිත බලාපොරොත්තුවක් නැති වූ මොහොතක්..අවසාන හුස්මේදීත් බේරා ගනී යැයි සිතන්නැති ..
Israel
Crime
Death
Hostages
World
By Piyumika
මාස 14කට ආසන්න කාලයක් පුරා පවතින යුධ ගැටුම් හමුවේ ගාසා හිදී සිය භාරයට ගත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 33 දෛනකු මරා දැමු බව හමාස් සංවිධානය පවසනවා.
කෙසේ වෙතත් යුද්ධය අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් ඉදිරියටත් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා සිටින පිරිස අහිමි විය හැකි බවට එම සංවිධානය අනතුරු අගවා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
ඊශ්‍රායල - ගාසා යුධ ගැටුම් ආරම්භ වූ පසුගිය වසරේ ඔක්තෝබර් 07 වනදා සිට හමාස් සංවිධානය භාරයේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 250කට අධික බව ද එම වාර්තාවල සදහන්.
You may like this video