අනේ ඉතින් ගමේ ඉන්න ඈයෝ ලස්සන කරන්න හිතන් ආපු තරුණයාට වෙච්චි දෙයක්..
රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා රූපලාවණ්‍ය ආලේපන ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 34 හැවිරිදි මඩකලපුව ප්‍රදේශයේ පදිංචි , නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් , ව්‍යාපාරික කටයුතු සිදු කරන්නෙකි .
ඔහු ඊයේ (02) පස්වරු 02.40 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ - 1185 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

බෝ මුලදී බුදුරදුන් රාගය දුරු කරද්දී..ඒ බෝ රජු වැඩ සිටින පුණ්‍ය භුමියේදී කොස්තාපල් වරියකට කරපු අපරාධය ..
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම රූපලාවණ්‍ය ආලේපන තොගය අසුරා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
You may like this video