ජල ටැංකියකට වැටී තරුණයෙක් ජීවිතක්ෂයට

Report

මුන්දලම පොලිස් වසමේ බත්තුළුඔය ප්‍රදේශයේදී ඉස්සන් ගොවිපොළක ජල ටැංකියකට වැටීමෙන් තරුණයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක් වූ වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

සිදු කළ මූලික විමර්ශනවලින් මියගිය පුද්ගලයා අපස්මාර රෝගී තත්ත්වයෙන් ජල ටැංකියට වැටී ඇති බවට හෙළි වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මුන්දලම පොලීසිය මඟින් සිදු කරන බව සඳහන්.

හීන එක්ක රට රස්සාවට ගිය ප්‍රදීප්ට අත්වුණ ඛේදනීය ඉරණම - දවස් ගාණකට පස්සේ මළ සිරුර හම්බෙලා

හීන එක්ක රට රස්සාවට ගිය ප්‍රදීප්ට අත්වුණ ඛේදනීය ඉරණම - දවස් ගාණකට පස්සේ මළ සිරුර හම්බෙලා

බිහිසුණු අනතුරකින් ගුවන් යානයක් මුහුදට වැටෙයි - දෙන්නෙක් මරුට සිව් දෙනෙක් රෝහලේ

බිහිසුණු අනතුරකින් ගුවන් යානයක් මුහුදට වැටෙයි - දෙන්නෙක් මරුට සිව් දෙනෙක් රෝහලේ