මේ අයට සුභ ආරංචියක් - සහනාධාර මුදල බැංකු ගිණුම් වෙත බැර වේ

Report

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසන්නේ මෙවර පොහොර සහනාධාර මුදල එකවර ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බවය.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඒ අනුව හෙක්ටයාර් දෙකකට රුපියල් 50,000ක් ලබාදෙන බවයි.

මහා විනාසයක් - ප්‍රබල භූමිකම්පාවක් - ඉන්දියාවටත් බලපෑම්

මහා විනාසයක් - ප්‍රබල භූමිකම්පාවක් - ඉන්දියාවටත් බලපෑම්

මෙවර යල කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 80,000ක් පමණ අවශ්‍ය වෙතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේ යල කන්නයට අවශ්‍ය පොහොර ලබාදීම සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන සති අන්තයේ සහ නිවාඩු දිනවලත් විවෘතව තබන බවයි.

පැය 24ක ජල කප්පාදුව පැය 12 ක් දක්වා - විශේෂ නිවේදනයක්

පැය 24ක ජල කප්පාදුව පැය 12 ක් දක්වා - විශේෂ නිවේදනයක්