සුළු මොහොතකට පෙර නායයෑම් ස්ථානයේ සිරව සිටි කාන්තාවක් මුදවා ගනියි [UPDATE]

Report

මහනුවර පහළ කඩුගන්නාවට ආසන්න හිඟුල ගනේතැන්න ප්‍රදේශයේ නායයෑම සිදුවූ ස්ථානයේ මුදාගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

ඒ අනුව සුන්බුන් අතර සිරවී සිටි තවත් කාන්තාවක් මුදාගැනීමට මේ වනවිට මුදාගැනීමේ කණ්ඩායම් සමත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කර ඇත.

එසේම එම ස්ථානයේ සිරව සිටින පිරිස් මුදවා ගැනීම සඳහා මේ වන විටත් ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන් කටයුතු කරන බවත් වැඩිදුරටත් වාර්තා වේ.

වෙළදසැලක් මතට පස් කදු කඩා වැටේ අයෙක් මරුට පිරිසක් සුන්බුන් අතර සිරවේ

වෙළදසැලක් මතට පස් කදු කඩා වැටේ අයෙක් මරුට පිරිසක් සුන්බුන් අතර සිරවේ

අද කොළඹ - නුවර මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්

අද කොළඹ - නුවර මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්