විජේදාස මෛත‍්‍රී දීගය බිදී යයි.? - මේකත් මගේ තව ඩීල් එකක්. - විජේදාස ජනපති සටනට ආ හේතුව මෙන්න. - (VIDEO)

Report

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමගි ජන බලවේග පක්ෂයට සහයෝගය ලබාදීමට සූදානමක් ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ ප්‍රතිචාර දක්ව තිබුනා.

එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - නව මිල ගණන් මෙන්න.

එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - නව මිල ගණන් මෙන්න.

හෙට සිට සියලුම පාසල් වලට නිවාඩු - උසස්පෙල සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින දැනුම්දෙයි.

හෙට සිට සියලුම පාසල් වලට නිවාඩු - උසස්පෙල සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින දැනුම්දෙයි.


ඒ, අනුව ඔහු පවසා සිටියේ, මෛත්‍රීපාල සිරිසේන එවන් තීන්දුවක් ගතහොත් එය හොඳ බවයි.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදීමෙන් අනතුරුව මාධ්‍ය විසින් කළ විමසීමකදී ඔහු මේ බව පවසා ඇති බවයි වාර්තා වන්නේ.

රනිල් ට පක්ෂ හා සන්ධාන 34ක් සහයට එයි. - එම ලැයිස්තුව මෙන්න. - (VIDEO)

රනිල් ට පක්ෂ හා සන්ධාන 34ක් සහයට එයි. - එම ලැයිස්තුව මෙන්න. - (VIDEO)

දෙනෝදහක් ඉදිරියේ රනිල් - සජිත් රටට පෙන්නු හැසිරීමට ලැබුණු ප්‍රතිචාරය. - (VIDEO)

දෙනෝදහක් ඉදිරියේ රනිල් - සජිත් රටට පෙන්නු හැසිරීමට ලැබුණු ප්‍රතිචාරය. - (VIDEO)


විජේදාස රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සමග එක්ව ජනාධිපතිවරණයට තරග වැදීමට අමාත්‍ය ධුරයද අතහැර වෙනම දේශපාලන ගමනක් ආරම්භ කළ අතර මාසයක් යන්න පෙරාතුව ඔවුන් අතර විරසකයක් මේ ආකාරයට ඇති විය.

නිතිය දැඩි - අනිවාර්යයි කරයි. මැතිවරණයට අදාල මාධ්‍ය උපමාන 69 හඳුනාගන්න. - (PHOTOS)

නිතිය දැඩි - අනිවාර්යයි කරයි. මැතිවරණයට අදාල මාධ්‍ය උපමාන 69 හඳුනාගන්න. - (PHOTOS)

නොවැම්බරයේ රුපියල් 50,000න් සිංගප්පූරුවට ගිහින් එන්න. - අඩුම වියදමකින් සිංගප්පූරුවේ සිට කෙලින්ම කොළඹට.

නොවැම්බරයේ රුපියල් 50,000න් සිංගප්පූරුවට ගිහින් එන්න. - අඩුම වියදමකින් සිංගප්පූරුවේ සිට කෙලින්ම කොළඹට.