ප්‍රකට ක්‍රීඩා විචාරකයාගේ බිරිඳ සහ දියණියන් දෙදෙනාව ඝාතනය කරයි. - (PHOTO)

England World Murder
By Wayomi Jul 11, 2024 06:49 AM GMT
Wayomi

Wayomi

Report

එංගලන්තයේ උතුරු ලන්ඩනයේදී දුන්නක් භාවිත කර කාන්තාවන් තිදෙනෙක්ව ඝාතනය කර තිබෙනවා.

මෙරටට පෙට්‍රල්- ඩීසල් ගෙන්වීම නතර වෙයි.? - කැබිනට් අනුමැතියත් සමඟ ලංකාවේ කරන්න යන දේ මෙන්න.

මෙරටට පෙට්‍රල්- ඩීසල් ගෙන්වීම නතර වෙයි.? - කැබිනට් අනුමැතියත් සමඟ ලංකාවේ කරන්න යන දේ මෙන්න.


එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, බීබීසී හි ප්‍රකට ක්‍රීඩා විස්තර ප්‍රචාරකයෙක් වන ජෝන් හන්ට් ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනායි.

ජනාධිපතිවරණය කල් යයි? - මේ දැන් පාර්ලිමේන්තුව ඇතුලේ සිදු වන දේ. - (LIVE VIDEO)

ජනාධිපතිවරණය කල් යයි? - මේ දැන් පාර්ලිමේන්තුව ඇතුලේ සිදු වන දේ. - (LIVE VIDEO)


හර්ට්ෆොඩ්ෂයර් හි පිහිටි ඔවුන්ගේ නිවසේදී එම කාන්තාවන් තිදෙනාට ප්‍රහාරය එල්ලකර තිබූ අතර ඊට කයිල් ක්ලිෆර්ඩ් නම් සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

පිරිමින්ගේ රස්සාවකට ගිය ශ්‍රී ලංකාවේ පළමු නාවික කත.

පිරිමින්ගේ රස්සාවකට ගිය ශ්‍රී ලංකාවේ පළමු නාවික කත.


Gallery