බයිඩන් ජනපති සටනින් ඉවත් වුණේ ඇයි ද...?

Report

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසා සිටින්නේ, ඔහුගේ අපේක්ෂකත්වය පිළිබඳ අභ්‍යන්තර සටන ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට සැබෑ අවධානය වෙනතකට යොමු කිරීමක් වනු ඇති බවයි.

අමෙරිකාව අභිබවා චීනය ඉදිරියට...

අමෙරිකාව අභිබවා චීනය ඉදිරියට...

නොවැම්බර් මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීම ඔහුගේ ඉහළම ප්‍රමුඛතාවය බවද එතුමා පෙන්වාදී ඇත.

ජනාධිපතිවරයා කමලා හැරිස් වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කිරීමට ප්‍රතිඥා දී ඇති බවත් සඳහන් ය.

උගන්ඩාවේ කසළ කන්දක් නාය යාමෙන් 8 දෙනෙකු ජිවිතක්ෂයට...

උගන්ඩාවේ කසළ කන්දක් නාය යාමෙන් 8 දෙනෙකු ජිවිතක්ෂයට...

“අපි ට්‍රම්ප් පරාජය කළ යුතුයි, අපි අනිවාර්යයෙන්ම පරාජය කළ යුතුයි” යනුවෙන් ජනාධිපතිවරයා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කළ බවද වාර්තා වනවා.