උගන්ඩාවේ කසළ කන්දක් නාය යාමෙන් 8 දෙනෙකු ජිවිතක්ෂයට...

Government of Uganda Death School Children
By Parami Dissanayake Aug 11, 2024 05:21 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

උගන්ඩාවේ Wakiso හි ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කසළ කන්දක් නාය යාමෙන් ළමුන් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මියගිය අය අතර ළමුන් දෙදෙනෙකු ද වන බව සඳහන් ය.

අලි නොමැතිව පෙරහැර කිරීමේ ගැටළුවක්...

අලි නොමැතිව පෙරහැර කිරීමේ ගැටළුවක්...

කෙසේවෙතත්, පුද්ගලයින් 14 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් ව ඇති අතර තවදුරටත් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ReeCha