යලිත් රන් මිල අහස උසට නව මිල මෙන්න
Gold Price in Sri Lanka
Economy of Sri Lanka
Sinhala news
gagana news
By Mithu
අද දින කැරට් 22 ග්‍රෑම් 8 රන් (උකස් 1) මිල සැප්තැම්බර් 1 වන දිනට රු. 272,150 ක් ලෙස වාර්තා වේ.
ඒ වගේම ඔබට කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 34,020 කට මිලදී ගත හැකිය.
එමෙන්ම කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 296,900 ක් ලෙස වාර්තා වේ.
ඒ අනුව පසුගිය දින කීපයන්ට වඩා රන් මිලෙහි වැඩි වීමක් වාර්තාවේ.

