බස්නාහිර පළාතේ මේ වාහනය තියෙන අය ආයේ වාහන ලියාපදිංචි කරන්නේ මෙහෙමයි

Report

මේ වන විට බස්නාහිර පළාතේ සියලු මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබේ.

ඒ සමගම ඒ සඳහා නව වෙබ් අඩවියක් හඳුන්වාදීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ අනුව https://wptaxi.net/ යන වෙබ් ලිපිනයට පිවිස ඒ සඳහා ලියාපදිංචි වීමේ පහසුකම මේ වන විට ත්‍රිරෝද රථ රියදුරන්ට හැකියාව ලැබෙනු ඇත.

A - 9 පාරේ තවත් බිහිසුනු බස් අනතුරක්

A - 9 පාරේ තවත් බිහිසුනු බස් අනතුරක්

බස්නාහිර පළාතේ සියලු මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම අනිවාර්ය කර මගී අවසර පත් නිකුත් කිරීම නැවත ආරම්භ කළ බව එම අධිකාරියේ ධාවන කළමනාකරු ජීවින්ද කීර්තිරත්න මහතා සඳහන් කළේය.

සරසවි සිසු විරෝධයක් - කොළඹ පාර අවහිර වෙයි

සරසවි සිසු විරෝධයක් - කොළඹ පාර අවහිර වෙයි

සියලුම ත්‍රිරොද රථ ඉහත සඳහන් වෙබ් අඩවියට පිවිස තොරතුරු ඉදිරිපත් කළ හැකි බවත් ඒ අනුව එම මොහොතේම අදාල ත්‍රිරොද රථ මහතුන්ට මේ සඳහා වේලාවක් ලබා දෙන බවත් එම වෙලාව අනුව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ ලියාපදිංචි වීමේ පහසුකම් සලසා දී ඇති බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. 

මාස අටක වැටුප් එක්ක අද අමෙරිකාවේ රාජ්‍ය සේවකයෝ ලක්ෂයක් ඉල්ලා අස්වෙලා

මාස අටක වැටුප් එක්ක අද අමෙරිකාවේ රාජ්‍ය සේවකයෝ ලක්ෂයක් ඉල්ලා අස්වෙලා