මේ මොකක්ද වෙන්න යන්නේ?. ලේසි නෑ.. ඉදිරි පැය 36 තීරණාත්මකයි.. නිකුත් කළ නවතම නිවේදනය මෙන්න..

Report

ඉදිරි පැය 36 සඳහා වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නවතම කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය නිකුත් කර ඇත්තේ අද (02) පස්වරු 4ට ය.

සායනික ප්‍රතිකාරත් කරලා නෑ.. වෛද්‍යවරු ආරම්භ කළ පැය 24ක වැඩවර්ජනය අවසන්.. නමුත් සඳුදා වෙන දෙය මෙන්න..

සායනික ප්‍රතිකාරත් කරලා නෑ.. වෛද්‍යවරු ආරම්භ කළ පැය 24ක වැඩවර්ජනය අවසන්.. නමුත් සඳුදා වෙන දෙය මෙන්න..


එහි දැක්වෙන්නේ මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මාලිමා ආණ්ඩුව ආවනේ.. වැහුණ මාවතක්.. දශක ගානකින් පස්සේ.. වහාම ඇරෙයි.. AKD වැඩක් මෙන්න..

මාලිමා ආණ්ඩුව ආවනේ.. වැහුණ මාවතක්.. දශක ගානකින් පස්සේ.. වහාම ඇරෙයි.. AKD වැඩක් මෙන්න..


බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මාලිමාවෙන්, මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කරල ද?. එතකොට වාහනත් එක්ක විශ්‍රාම වැටුප.. තීරණය මෙන්න..(PHOTO)

මාලිමාවෙන්, මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කරල ද?. එතකොට වාහනත් එක්ක විශ්‍රාම වැටුප.. තීරණය මෙන්න..(PHOTO)


මේ අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.