මාලිමා ආණ්ඩුව ආවනේ.. වැහුණ මාවතක්.. දශක ගානකින් පස්සේ.. වහාම ඇරෙයි.. AKD වැඩක් මෙන්න..

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (01) පලාලි - අච්චුවේලි ප්‍රධාන මාර්ගය විවෘත කර තිබෙනවා.

බදුලු අනතුරේ උණුසුම යන්නත් කලින්.. නුවරඑළියේත් මාරක රිය අනතුරක්.. එක් කෙනෙක් මිය ගිහින්.. 19ක් තුවාල ලබයි..

බදුලු අනතුරේ උණුසුම යන්නත් කලින්.. නුවරඑළියේත් මාරක රිය අනතුරක්.. එක් කෙනෙක් මිය ගිහින්.. 19ක් තුවාල ලබයි..


වසර තිහක් පැවති යුද තත්ත්වය හේතුවන් මෙම ප්‍රධාන මාර්ගය වසා දමා තිබූණි.

යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් ගත වූ නමුත් මෙම මාර්ගය මහ ජනතාවට විවෘත නොවිණ.

මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජනතාව විසින් නිරන්තර ඉල්ලීම් සිදු කර ඇත.

මාලිමාවෙන්, මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කරල ද?. එතකොට වාහනත් එක්ක විශ්‍රාම වැටුප.. තීරණය මෙන්න..(PHOTO)

මාලිමාවෙන්, මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කරල ද?. එතකොට වාහනත් එක්ක විශ්‍රාම වැටුප.. තීරණය මෙන්න..(PHOTO)


ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආණ්ඩුකාරවරුන් අතර පසුගිය ඔක්තෝබර් 22වෙනිදා පැවති සාකච්ඡාවේදී උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා ද ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳ ඉල්ලීමක් සිදු කළේ ය.

ඒ අනුව මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බලා අදාළ කටයුතු සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශවලට දැනුම් දී තිබිණ.

ජනපති නියමයෙන්.. වහාම මාලිමා ආණ්ඩුවේ.. තවත් ප්‍රධාන නව පත් කිරිමක් මෙන්න.. (PHOTOS)

ජනපති නියමයෙන්.. වහාම මාලිමා ආණ්ඩුවේ.. තවත් ප්‍රධාන නව පත් කිරිමක් මෙන්න.. (PHOTOS)


ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් මෙම මාර්ගය විවෘත කිරිමට පියවර ගෙන තිබෙනවා.