අනුර කුමාරගේ ආණ්ඩුව ආවා විතරයි.. සියලූම සහල් වර්ගවල මිලට මේ මොකක්ද වුණේ?. වුණ දෙය මෙන්න..(VIDEO)

Report

රජයේ පාලන මිල යටතේ වෙළෙඳපොළට සහල් නිකුත් කිරීමට මහා පරිමාණ සහල් මෝල්හිමියන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළේ අද දිනයේ සිට සියලුම සහල් වර්ග පාලන මිලට යටත්ව වෙළෙඳාම් කරන්න තීරණය කරනු ලැබු බවයි.

දැන් එයි දැන් එයි කියලා බලන් හිටිය, විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..

දැන් එයි දැන් එයි කියලා බලන් හිටිය, විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..


වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"ජනාධිපතිතුමා රට තුළ සිදුකරන කාර්යයට ශක්තියක් සහයෝගයක් වෙන්න...

අපි අද දිනයේ සිට සියලුම සහල් වර්ග පාලන මිලට යටත්ව වෙළෙඳාම් කරන්න තීරණය කරනු ලැබුවා.

නිපුන ව්‍යාපාරයේ අධිපතිතුමා, නිව් රත්න අධිපතිතුමා සමගත් මං සාකච්ඡා කළා.

වහාම, කළ දීර්ඝ කිරිමක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.. දිවයින පුරා පාසල් වලට වලංගුයි?.. මේක නම් දැනගෙනම ඉන්න වෙයි.. (PHOTO)

වහාම, කළ දීර්ඝ කිරිමක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.. දිවයින පුරා පාසල් වලට වලංගුයි?.. මේක නම් දැනගෙනම ඉන්න වෙයි.. (PHOTO)


ඔවුන් එකඟතාවයක් පත් කළා.

සමස්ත වෙළෙඳ ප්‍රජාවගෙන්ම මම ඉල්ලා සිටින්නේ අද සිට රජයේ පාලන මිලට සහල් විකුණන්න පුළුවන් විදියට අපේ සහල් ටික අපි නිකුත් කරන්නම්.

ජනවාරි 20 වෙනකම් පමණක් මේ විදියට අපි සහයෝගයක් දෙමු.

මේ දිනය දා ගත්තේ...

ඒක නම් සුපිරියි මෙන්ඩා.. සුපිරියි.. පිටියම රත් කළ කුසල්.. කරලා තියෙන දෙය ඇහුවොත් ඇහැට කඳුළක් එනවා සත්තයි..(PHOTO)

ඒක නම් සුපිරියි මෙන්ඩා.. සුපිරියි.. පිටියම රත් කළ කුසල්.. කරලා තියෙන දෙය ඇහුවොත් ඇහැට කඳුළක් එනවා සත්තයි..(PHOTO)


නව අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙනවා. මාස් කන්නයේ වී සඳහා නව මිලක්, සහල් සඳහා නව මිලක් අපිට අවශ්‍යයි. ඒකයි."

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.