කාලගුණය වෙනස් වෙයි.. ආයේ ඇට්ටි හැලෙන්නම දෙන්න ද යන්නේ?. හෙට වෙන දෙය මෙන්න..

Report

හෙට (25) බොහෝ ප්‍රදේශවලට වැසි ඇති විය හැකි ය.

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.

ඒ අනුව ඌව, සබරගමුව සහ දකුණු පළාත්වලත්, අම්පාර, මඩකලපුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ක පමණ තරමක වැසි ඇති විය හැකි වේ.

රජයෙන් දරුවන්ට රු.3,000ක තිළිණපතක් ලැබෙනකොට.. තවත් දෙයක් දෙන්න යයි.. නොමිලේම..

රජයෙන් දරුවන්ට රු.3,000ක තිළිණපතක් ලැබෙනකොට.. තවත් දෙයක් දෙන්න යයි.. නොමිලේම..

රජයෙන් නොමිලේම ලබා දෙන්න යන අලුත් සහනය.. ඒ ගැන ප්‍රශ්න පිටම ඉන්නකොට.. හිතුවේ නෑ නේද ලැබෙයි කියලා..

රජයෙන් නොමිලේම ලබා දෙන්න යන අලුත් සහනය.. ඒ ගැන ප්‍රශ්න පිටම ඉන්නකොට.. හිතුවේ නෑ නේද ලැබෙයි කියලා..

වැසි වාර කිහිපයක් උතුර සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් ඇති විය හැකි ය.

එමෙන්ම, පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තද සුළං තත්ත්වයක් මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පැවතිය හැකි වේ.

කෙසේ වෙතත්, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකලපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි ය.

රජයෙන් ලැබෙන දීමනා එකම ගිණුමකට..

රජයෙන් ලැබෙන දීමනා එකම ගිණුමකට..

You May Like This Video👇