කාලගුණය වෙනස් වෙයි?. හෙට ගැන.. දිවයිනේ පළාත් 6කට විශේෂ දැනුම්දීමක් මෙන්න..

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අද (19) පස්වරු 3 සිට පැය 24ක් දක්වා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ විමසිලිමත් වන ලෙයි.

එම කාලය තුල දිවයිනේ පළාත් 6කට සහ ප්‍රදේශ කිහිපයකට උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවති.

ඉන්ධන වලට පැන වූ බදු අඩු වෙයි.. ඉන්ධන මිලත් පහළට?. මෙන්න දැන් ලැබුණ ආරංචිය..

ඉන්ධන වලට පැන වූ බදු අඩු වෙයි.. ඉන්ධන මිලත් පහළට?. මෙන්න දැන් ලැබුණ ආරංචිය..

වාහනයක මිලත් එක්ක.. ගෙන්වීමේ අවදානම පාර්ලිමේන්තුවේ දී මතුව එයි.. ආනයනය නවතා දමයි?..

වාහනයක මිලත් එක්ක.. ගෙන්වීමේ අවදානම පාර්ලිමේන්තුවේ දී මතුව එයි.. ආනයනය නවතා දමයි?..

ඒ අනුව උතුරු ,උතුරු මැද, වයඹ, බස්නාහිර, නැගෙනහිර සහ දකුණු පළාත් සහ රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල එලෙස උණුසුම ඉහළ යා හැකි ය.

එමෙන්ම, ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසටත්, වැඩි වෙලාවක් සෙවණ ඇති ස්ථාන වල හැකි පමණ විවේකීව සියන ලෙසටත් ජනතාවට දැනුම් දෙයි.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරිම පාර්ලිමේන්තුවට අදත් යයි.. වහා ආණ්ඩුවෙන් කීව දෙය මෙන්න..(VIDEO)

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරිම පාර්ලිමේන්තුවට අදත් යයි.. වහා ආණ්ඩුවෙන් කීව දෙය මෙන්න..(VIDEO)

කෙසේ වෙතත්, වැඩිහිටි, රෝගී පුද්ගලයින් මෙන්ම කුඩා ළමුන් පිලිබඳ සැලකිලිමත් වන ලෙසත් අධික වෙහෙසකාරී කටුයුතු සීමා කරන ලෙසත් හැකි පිරිදි සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ලෙසටත් ජනතාවට දැනුම් දී තිබෙනවා. 

You May Like This Video👇