ඉන්ධන වලට පැන වූ බදු අඩු වෙයි.. ඉන්ධන මිලත් පහළට?. මෙන්න දැන් ලැබුණ ආරංචිය..

Report

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ ඉන්ධන සඳහා පනවා ඇති බදු නිශ්චිතවම අඩු කිරීමට කටයුතු කරන බවයි.

රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන්නේ මෙහෙමයි.. උපාධිධාරීන් වගේම තරුණ පිරිස්..

රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන්නේ මෙහෙමයි.. උපාධිධාරීන් වගේම තරුණ පිරිස්..

අයවැය කීව දවසෙම.. ඩොලරයට වෙච්චි දෙය මෙන්න..(PHOTO)

අයවැය කීව දවසෙම.. ඩොලරයට වෙච්චි දෙය මෙන්න..(PHOTO)

ඒ මහතා මේ බව සදහන් කළේ අද (18) පාර්ලිමේන්තුවේ දී ය.

ඒ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ය.

You May Like This Video👇