ඉදිරි පැය 36 තීරණාත්මකයි?. එතකොට හෙට ඉඳලා මොකක්ද මේ වෙනවා කියන්නේ.. වෙන දෙය මෙන්න..
හෙට (10) සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වය වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වයද ස්ථාපිත විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
එමෙන්ම, ඉදිරි පැය 36 සඳහා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවයි.
කෙසේ වෙතත්, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලටද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.
You May Like This Video👇
.