තීරණාත්මකයි.. වහාම දැනගන්න.. ඉදිරි පැය 36 සඳහා මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර, සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

සැප්තැම්බර් පටන් ගන්නකොටම.. මෙන්න ඔබ දැනගත යුතුම.. දෙයක් ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්..

සැප්තැම්බර් පටන් ගන්නකොටම.. මෙන්න ඔබ දැනගත යුතුම.. දෙයක් ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්..


ඒ අනුව, ඇතැම් ප්‍රදේශවලට ඉදිරි පැය 36 තුළ දී මිලිමීටර 75 ක තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඩොලරය එකවරම වෙනස් වෙයි.. කීයකින් ද දන්නව ද?. ලැබුණ තැන මෙන්න.. (PHOTO)

ඩොලරය එකවරම වෙනස් වෙයි.. කීයකින් ද දන්නව ද?. ලැබුණ තැන මෙන්න.. (PHOTO)


කෙසේ වෙතත්, මීට අමතරව තද සුළං සහ අකුණු අනතුරු පිළිබදව අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉදිරි පැය කිහිපය තමයි.. වහාම ආරක්ෂිත ස්ථානයකට යන්න.. හදිසියේම ඇස් රතු වෙන ආරංචියක් මෙන්න..

ඉදිරි පැය කිහිපය තමයි.. වහාම ආරක්ෂිත ස්ථානයකට යන්න.. හදිසියේම ඇස් රතු වෙන ආරංචියක් මෙන්න..