සැප්තැම්බර් පටන් ගන්නකොටම.. මෙන්න ඔබ දැනගත යුතුම.. දෙයක් ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්..

Report

මහ බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ සැප්තැම්බර් මාසය සඳහා සිදු කෙරෙන පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සම්බන්ධයෙන් ය.

ඉදිරි පැය කිහිපය තමයි.. වහාම ආරක්ෂිත ස්ථානයකට යන්න.. හදිසියේම ඇස් රතු වෙන ආරංචියක් මෙන්න..

ඉදිරි පැය කිහිපය තමයි.. වහාම ආරක්ෂිත ස්ථානයකට යන්න.. හදිසියේම ඇස් රතු වෙන ආරංචියක් මෙන්න..


ඒ අනුව එය ලබන 4 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

එහිදී රුපියල් මිලියන 152,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.

දීමනාවක් 5000ක් දක්වා ඉහළට.. රණවිරුවන් ගැනත් විශේෂ තීරණයක් මෙන්න..

දීමනාවක් 5000ක් දක්වා ඉහළට.. රණවිරුවන් ගැනත් විශේෂ තීරණයක් මෙන්න..


ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 62,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.