තීරණාත්මකයි.. වහාම දැනගන්න.. ඉදිරි පැය 36 සඳහා මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..
බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර, සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ අනුව, ඇතැම් ප්‍රදේශවලට ඉදිරි පැය 36 තුළ දී මිලිමීටර 75 ක තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, මීට අමතරව තද සුළං සහ අකුණු අනතුරු පිළිබදව අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.