අද නිවාඩු දවසේ ගෙදරින් එලියට යන්න කලින් මේ දේ ගැන දැනුවත් වෙලාම යන්න...

By Piyumika Dec 14, 2024 01:31 AM GMT
Report

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වේ.

හරිනේ ඉතින් මේක තමා එහෙනම් විදුලි බිල අඩු වෙන්නේ නැති හේතුව..

හරිනේ ඉතින් මේක තමා එහෙනම් විදුලි බිල අඩු වෙන්නේ නැති හේතුව..

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකිය.

අසභ්‍ය දර්ශන ඇතුළත් දුරකථනයක් නිසා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂකට නොතීසි..

අසභ්‍ය දර්ශන ඇතුළත් දුරකථනයක් නිසා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂකට නොතීසි..

මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සිය නිවේදයේ දක්වා තිබේ.

You may like this video