මිනිස් සිරුරට දැනෙන තත්වයක් ගැන කාලගුණයෙන් දැනුම්දීමක්... හෙට දවසේ වෙන දේ

By Gagana News Feb 23, 2025 02:42 PM GMT
Report

දිවයිනේ පළාත් කිහිපයකට හෙට දිනයේදීත් මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු උණුසුම් තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, උතුර, උතුරුමැද, වයඹ, බස්නාහිර, සබරගමුව යන පළාත්වලට සහ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙම උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. 

ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරුගේ පෙම්වතිය පොලිසිය මුදා හරී

ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරුගේ පෙම්වතිය පොලිසිය මුදා හරී

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු විශේෂ දළඳා ප්‍රදර්ශනයක්

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු විශේෂ දළඳා ප්‍රදර්ශනයක්