සුළු මොහොතකට පෙර අවවාදාත්මක නිවේදනයක් - බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ගැන දැනුම්දීමක්
ශ්‍රී ලාංකාවට ඊසාන දෙසින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන ධීවරයින්ට හා නාවික ප්‍රජාවන්ට අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක් සිදු කර ඇත.
ඒ අනුව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) දින දහවල් 2ට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබෙනවා.