සුළු මොහොතකට පෙර අවවාදාත්මක නිවේදනයක් - බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ගැන දැනුම්දීමක්

Report

ශ්‍රී ලාංකාවට ඊසාන දෙසින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන ධීවරයින්ට හා නාවික ප්‍රජාවන්ට අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක් සිදු කර ඇත.

ඒ අනුව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) දින දහවල් 2ට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබෙනවා.

ප්‍රකට ඇඟලු‍ම් සමූහයකින් කර්මාන්තශාලාව වසා දැමීම පිළිබඳ නිවේදනයක් - සේවකයන්ට වෙන්නේ මේකයි

ප්‍රකට ඇඟලු‍ම් සමූහයකින් කර්මාන්තශාලාව වසා දැමීම පිළිබඳ නිවේදනයක් - සේවකයන්ට වෙන්නේ මේකයි

Gallery