පවතින වැසි සහිත කාලගුණය නිසා සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය විය හැකියි..

Sri Lanka Department of Meteorology Weather Floods In Sri Lanka
By Piyumika Nov 24, 2024 06:27 AM GMT
Piyumika

Piyumika

Report

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් තිබේ.

බගවන්තලාව තේ වතු සලිත කල හදිසි ප්‍රහාරය..හත් දෙනෙකු රෝහලේ..

බගවන්තලාව තේ වතු සලිත කල හදිසි ප්‍රහාරය..හත් දෙනෙකු රෝහලේ..

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ නිල්වලා ගඟේ ජල මට්ටම තලගහගොඩ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති බවය.

කෙසේවෙතත් පානදුගම ප්‍රදේශයේ වර්ධනය වෙමින් තිබූ සුළු ගංවතුර මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අවධානයෙන් ඉන්න.. ලග එන උත්සව සමයේ කරන්න යන දෙයක් පිළිබද දැනුම්දීමක්..

අවධානයෙන් ඉන්න.. ලග එන උත්සව සමයේ කරන්න යන දෙයක් පිළිබද දැනුම්දීමක්..

මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.  


You may like this video

ReeCha