උගන්ඩාවේ හැන්ගුව සල්ලී මිටි පිටින් ලංකාවට?. නොබෝ දිනකින්.. නාමල්ටයි රනිල්ටයි වෙන්න යන දෙය?.. (VIDEO)
By krishani
ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ රටේ සිදුවූ වංචා හා දූෂණ සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
එමෙන්ම, වංචා හා දූෂණ සම්බන්ධ තොරතුරු ඇත්නම් එම තොරතුරු ද ලබාදෙන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
තවද, රාජ්‍ය දේපළ අවභාවිත කළ පුද්ගලයින්ට එරෙහිව කටයුතු කර ඔවුන් සියලු දෙනාගේ නම් හෙළිකරන බව වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

හද ගැස්ම වැඩි කරමින්, රටම බලන් හිටිය විභාගයක ප්‍රතිඵල මේ දැන් නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..
කෙසේ වෙතත්, අද (05) දින අනුරාධපුරේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේ ය.
වීඩියෝ දර්ශන -Voice Tube
.