විශේෂ සාකච්ඡාවකින් පසුව.. වහාම, වැඩ බලන පොලිපති දුන් නියෝගය.. යළිත්?..(VIDEO)

Report

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවි සෙනෙවිරත්න මහතා පොලිසියට උපදෙස් දී තිබෙනවා.

ඒ ආන්දෝලනාත්මක සියලු අපරාධ විමර්ශන යළි ආරම්භ කරන ලෙසටයි.

අනුර ආවත් හරි.. තිබ්බ IMF සාකච්ඡාවෙන් පස්සෙ ලංකාවට මොකද වුණේ?. මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි.. (PHOTO)

අනුර ආවත් හරි.. තිබ්බ IMF සාකච්ඡාවෙන් පස්සෙ ලංකාවට මොකද වුණේ?. මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි.. (PHOTO)


ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, (03) වෙනිදා පැවැති සාකච්ඡාවකදී අදාළ උපදෙස් ලබාදුන් බවයි.

කෙසේ වෙතත්,වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

බන්දුල නම් ආයේ පැත්ත පලාතෙ එන් නෑ කියද්දී, නිමල් සිරිපාල මේ මොකටද සැරසෙන්නේ?.. කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..

බන්දුල නම් ආයේ පැත්ත පලාතෙ එන් නෑ කියද්දී, නිමල් සිරිපාල මේ මොකටද සැරසෙන්නේ?.. කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..


"වැඩබලන පොලිස්පතිතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාර පොලිස්පතිවරයාට උපදෙස් දුන්නා ප්‍රමුඛතාව හඳුනාගෙන විමර්ෂන කඩිනම් කිරීම සහ ප්‍රමාදයක් තියන විමර්ශන හඳුනාගෙන නැවත කඩිනමින් විමර්ශනය ආරම්භ කරන්න.

හද ගැස්ම වැඩි කරමින්, රටම බලන් හිටිය විභාගයක ප්‍රතිඵල මේ දැන් නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..

හද ගැස්ම වැඩි කරමින්, රටම බලන් හිටිය විභාගයක ප්‍රතිඵල මේ දැන් නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙනුත් මෙහිදී සාකච්ඡා වුණා.

ඒ සම්බන්ධව සාකච්ඡා කරලා එහි තියන යම්කිසි අඩුපාඩු තියනවා නම් ඒවා හඳුනාගෙන වාර්තා කරන්න කියලා උපදෙස් ලබා දුන්නා." 

වීඩියෝ දර්ශන - Ada Derana


.