ඊශ්‍රායලයේ කෘෂි රැකියාවලට යන්න ඔයත් ඇප්ලයි කරාද? ඒක සම්පූර්ණ බොරුවක්,මෙන්න විස්තරේ

Report

රට තුළ පවතින ආර්ථික තත්වය සමග විදෙස්ගත වීමේ සම්භාවිතාවය ඉහළ මට්ටමක පවතින අතර ඒ අතරින් ඊශ්‍රායල රටේ කෘෂි අංශයේ රැකියාවලට යැවීම සම්බන්ධයෙන් කරුණු කීපයක් අනාවරණය කර තිබේ.

ඒ අනුව ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා අවස්ථා සඳහා බඳවාගන්නා බවට යම් යම් පුද්ගලයන් හෝ කණ්ඩායම් විසින් පළ කරන සමාජ මාධ්‍ය දැන්වීම් මුළුමනින් ම අසත්‍ය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ගුරුවරු විදුහල්පතිවරු බයවෙන්න එපා මේකයි ඉස්සරහට වෙන්නේ නීතිය අපි නෙමෙයි හැදුවේ

ගුරුවරු විදුහල්පතිවරු බයවෙන්න එපා මේකයි ඉස්සරහට වෙන්නේ නීතිය අපි නෙමෙයි හැදුවේ

වංචනිකව රැකියා අපේක්ෂිතයන්ගෙන් මුදල් ජාවාරම් කිරීමේ අරමුණින් පළ කරන එම දැන්වීම්වලට හසු නොවන ලෙස කාර්යාංශය අවධාරණය කරන අතර ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් පමණක් බව පෙන්වා දෙයි.

ආයේ ඔක්තෝබර් පළවෙනිදට ලෝක ළමා දිනය නෑ,නව රජය දිනය වෙනස් කරයි

ආයේ ඔක්තෝබර් පළවෙනිදට ලෝක ළමා දිනය නෑ,නව රජය දිනය වෙනස් කරයි

අසත්‍ය දැන්වීම් පළ කරන එවැනි පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත් කාර්යාංශය අවධාරණය කරයි.

අද මේ ලග්න වලට අතමිට සරු වෙන, සමාජයේ සැළකිලි වැඩිවන සුපිරි ග්‍රහයෝගයක් හිමි දවසක්

අද මේ ලග්න වලට අතමිට සරු වෙන, සමාජයේ සැළකිලි වැඩිවන සුපිරි ග්‍රහයෝගයක් හිමි දවසක්