වහාම අද සිට.. සහල් කිලෝ එකක් මේ ගාණට ගන්න පුලුවන්?. මෙන්න මෙහෙම.. රජය විශේෂ තීරණයකට යයි..

Report

අද (04) සිට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා ජනතාවට අලෙවි කෙරෙන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

ඒ වෙළෙඳපොළ තුළ පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙසයි.

ගෑස් මිලට මොකද වෙන්නෙ කියලා රටම බලන් ඉන්න වෙලාවේ.. එකවරම සමාගමෙන් දැනුම්දීමක් මෙන්න..

ගෑස් මිලට මොකද වෙන්නෙ කියලා රටම බලන් ඉන්න වෙලාවේ.. එකවරම සමාගමෙන් දැනුම්දීමක් මෙන්න..

ඒ මහතා මේ බව සඳහන් කළේ අද  පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.

එම සහල් කිලෝවක් රුපියල් 220ක මිලක් යටතේ ජනතාවට මිලදී ගත හැකි වේ.

පාසල් දරුවන්ට රජයෙන් ලබා දෙන.. දීමනාව මෙන්න.. කීයක් ද දන්නව ද?. ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

පාසල් දරුවන්ට රජයෙන් ලබා දෙන.. දීමනාව මෙන්න.. කීයක් ද දන්නව ද?. ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"අද (04) සිට මෝල්හිමියන් අපිත් සමග එකඟ වුණා දිනකට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා සියලුම ජනතාවට රුපියල් 220ක වෙළෙඳපොළ මිල යටතේ ලබාදීමට..

මෝල්හිමියන් ගෙන්වා රජය සිදුකළ සාකච්ඡාවේදී මෝල්වල තිබෙන සහල් නිදහස් කරන්න බැරි බැංකුවල ප්‍රශ්නයක් තියෙන නිසා කියලා කිව්වා.

අන්න ඒකට අපි ඊයේ උත්තරයක් හොයලා දුන්නා. ඒ නිසා අද සිට ඔවුන් අපිට එකඟවෙලා තිබෙනවා දිනකට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා සියලුම ජනතාවට රුපියල් 220ක වෙළෙඳපොළ මිලට ලබාදීමට."

You May Like This Video👇 

.