යන්න හිතාගෙන ඉන්නව නම් ඊට කලින් දැනගන්න වෙයි.. හෙට වෙන දෙය මෙන්න..

Report

අද (12) සහ හෙට යන දිනයන්වල දී සියලු රාජකාරී වලින් ඉවත් වන බවත් දීපව්‍යාප්ත විරෝධතා සතියක් ආරම්භ කරන බවත් ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය සඳහන් කළේ ය.

යන්න හිතාගෙන ඉන්නව නම් ඊට කලින් දැනගන්න වෙයි.. හෙට වෙන දෙය මෙන්න.. | Village Officers Strike 13Rd August 2024

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹීමට හේතුව ගැසට් කරන ලද ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවට සිය යෝජනා ඇතුළත් නොකිරීම වේ.

ඔක්තෝබරයේ රජයෙන් දෙන්න යන දීමනාව මෙන්න.. සැප්තැම්බර් දීමනාවත් ඒකටම..

ඔක්තෝබරයේ රජයෙන් දෙන්න යන දීමනාව මෙන්න.. සැප්තැම්බර් දීමනාවත් ඒකටම..


එමෙන්ම, අද පෙරවරුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට නිහඬ විරෝධතා ව්‍යාපාරයක නිරත වන බව ද ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය සඳහන් කර තිබුණේ ය.

හිතාගන්න පුලුවන් ද කොහොමද කියලා?. රන් මිලේ අද වුණ පෙරළිය මෙන්න..

හිතාගන්න පුලුවන් ද කොහොමද කියලා?. රන් මිලේ අද වුණ පෙරළිය මෙන්න..