හිතාගන්න පුලුවන් ද කොහොමද කියලා?. රන් මිලේ අද වුණ පෙරළිය මෙන්න..
අද (12) දවසේ දී වෙළඳපොළේ රන් මිල පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව කැරට් 24, ග්‍රෑම් 1ක මිල රුපියල් 25,770ක් ලෙස සඳහන් වේ.
එමෙන්ම, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,630ක් සහ රුපියල් 22,550ක් ලෙස සටහන් වේ.
තව ද, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 206,150ක් ලෙස වාර්තා වේ.
කෙසේ වෙතත්, කැරට් 22 රන් පවුමක් රුපියල් 189,000ක් ලෙසත් කැරට් 21 රන් පවුමක මිල රුපියල් 180,400ක් වශයෙනුත් සඳහන්ව තිබෙනවා.