ගාල්ල ධීවර වරායේ යාත්‍රා කිහිපයක්ම ගිනිබත්වේ

Report

ගාල්ල ධීවර වරායේ භාවිතයට නොගත් ධීවර යාත්‍රා කිහිපයක ගින්නක් හටගෙන ඇති බව අප වාර්තාකරු විසින් වාර්තා කර ඇත.

ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ගාල්ල දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් සහ ධීවර ප්‍රජාව එක්ව මේ වන විට ගින්න මැඩපවත්වා ඇත.

මෙම ගින්න හේතුවෙන් ධීවර යාත්‍රා 4ක් විනාශ වී ඇති බව සඳහන් වේ.

ගම්පහ ප්‍රදේශවාසීන්ට විශේෂ දැනුම්දීමක්

ගම්පහ ප්‍රදේශවාසීන්ට විශේෂ දැනුම්දීමක්

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න