ප්‍රවේසම් වන්න ..සෞඛ්‍ය අංශයෙන් දැනුම්දීමක්..

By Piyumika Nov 24, 2024 07:33 AM GMT
Report

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් පැතිර යන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.

පවතින වැසි සහිත කාලගුණය නිසා සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය විය හැකියි..

පවතින වැසි සහිත කාලගුණය නිසා සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය විය හැකියි..

එහි රෝග ලක්ෂණ අතරට උණ , සෙම්ප්‍රතිශ්‍යාව , උගුරේ වේදනාව සහ කැස්ස ඇතුළත්.

එලෝන් මස්ක්ගේ වාර්තාව බිඳ දමයි...කවුද දැන් ලොව ධනවත්ම පුද්ගලයා..

එලෝන් මස්ක්ගේ වාර්තාව බිඳ දමයි...කවුද දැන් ලොව ධනවත්ම පුද්ගලයා..

මෙම රෝග ලක්ෂණ දින තුනකට වඩා පවතීනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.


You may like this video