ලෝක දේශපාලනය උණුසුම ඉහළටම - අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී පාකිස්තාන අගමැති හමුවෙයි
පාකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම හමුව අදාළ ප්‍රදේශීය සහ ජාත්‍යන්තර කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සිදු වූ බවයි.
මැද පෙරදිග පවතින ආරක්ෂක සහ යුදමය ආතතීන් අවසන් කිරීමේ උත්සාහයක කොටසක් ලෙස, ජේ.ඩී වෑන්ස් අද (11) පාකිස්තානයට පැමිණ ඇති බවද වාර්තා වේ.
මෙම සංචාරය මැද පෙරදිග තත්ත්වය සම්බන්ධයෙන් රාජ්‍යයන් අතර කූටනීතික සාකච්ඡා ශක්තිමත් කිරීමේ උත්සාහයක් ලෙස සැලකේ.