ඊශ්‍රායල ලෙබනන යුද්ධය උඩු දුවයි - ඇමරිකාවේ විශේෂ සාකච්චාවක්

Report

ඊශ්‍රායල සහ ලෙබනන නියෝජිතයින් අතර සෘජු සාකච්ඡා ලබන අඟහරුවාදා (14) ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී ආරම්භ වීමට නියමිතව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් පැවැත්වෙන මෙම හමුව සඳහා වොෂින්ටන් නුවර සිටින දෙරටේ තානාපතිවරුන් සහභාගී වනු ඇත.

දශක කිහිපයකට පසු දෙරට අතර පැවැත්වෙන පළමු සෘජු රාජ්‍යතාන්ත්‍රික හමුව මෙය වීම විශේෂත්වයක් වේ.

ඉරානෙට බෝම්බ හංගපු තැන් හොයාගන්න බැරිවෙලාද? හෝර්මුස් සමුද්‍ර සන්ධිය ගැන අමුතුම ආරංචියක් - ඉරානයට දරුණු චෝදනාවක්

ඉරානෙට බෝම්බ හංගපු තැන් හොයාගන්න බැරිවෙලාද? හෝර්මුස් සමුද්‍ර සන්ධිය ගැන අමුතුම ආරංචියක් - ඉරානයට දරුණු චෝදනාවක්

ඉන්ධන ගැන ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් පණිවිඩයක් - වාහන හිමියන්ට දැනුම්දීමක්

ඉන්ධන ගැන ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් පණිවිඩයක් - වාහන හිමියන්ට දැනුම්දීමක්