පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් තවමත් නොසන්සුන් - විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වහාම පැමිණෙයි

Report

මීගමුව දළුපොත පිහිටි පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් ආරම්භ කළ විරෝධතාව සහ නොසන්සුන්කාරී තත්ත්වය තවදුරටත් පවතින බව වාර්තා වේ.

මතුව ඇති නොසන්සුන්තාවය පාලනය කිරීම සහ බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද එම ස්ථානයට කැඳවා ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

මුළු රටම සලිත කරමින් මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේත් නොසන්සුන්තාවයක්

මුළු රටම සලිත කරමින් මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේත් නොසන්සුන්තාවයක්

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර, බන්ධනාගාර පරිශ්‍රය සහ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ මේ වන විට කටයුතු කර තිබේ.

මේ ප්‍රදේශ තවමත් අවදානම් තත්ත්වයේ - වහාම ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්

මේ ප්‍රදේශ තවමත් අවදානම් තත්ත්වයේ - වහාම ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්