සැගවී සිටි ප්‍රබල පාතාල නායකයකු අත්අඩංගුවට

Report

ප්‍රබල පාතාල කල්ලියක නායකයෙකු හා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හඳුනාගන්නා ‘මිදිගම චූටි’ යන නමෙන් හඳුන්වන පුද්ගලයා, ඕමානයේ සැඟව සිටි ආකාරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කරයි.

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

ඔහු වෙනුවෙන් ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදනයක් ද නිකුත් කර තිබූ බවත් පොලීසිය පවසයි.

නදුන් චින්තක හෙවත් 'හරක්කටා' සහ ‘මිදිගම රුවන්’ යන පාතාල නායකයන් සමඟ එක්ව කටයුතු කළ බවටද තොරතුරු ඇත.

හෝව් හෝව් Facebook එකේ අසභ්‍ය වචන කියනවද? Comments දානවද? එහෙනම් මේකයි වෙන්නේ

හෝව් හෝව් Facebook එකේ අසභ්‍ය වචන කියනවද? Comments දානවද? එහෙනම් මේකයි වෙන්නේ

ඩුබායි රටේ සිටි ඔහු, පසුව ඕමානයට පලා ගොස් සැඟවී සිටී. මේ අතර, ‘හරක්කටා’ මැඩගස්කරයේදී සහ ‘මිදිගම රුවන්’ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන, පසුගිය දිනවලදී ශ්‍රී ලංකාවට රැගෙන ආහ

පොඩි දරුවෙක් වගේ අඩපු කිම් - හේතුව මෙන්න

පොඩි දරුවෙක් වගේ අඩපු කිම් - හේතුව මෙන්න

මෙරටට ඔවුන් රැගෙන ආ පසු, ‘මිදිගම චූටි’ ඕමානයට පලා ගොස්, ශ්‍රී ලංකාවේ සිටින ඔහුගේ සබඳතාවලින් යුතු ගෝලයන් මඟින් දකුණු පළාත තුළ මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවමින් සිටි බවටද විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.