ජින්තුපිටියේ කළඹපු මාරක වෙඩිල්ලට අඳාළව පොලිස් නිලධාරීන් දෙන්නෙක් අත්අඩංගුවට

Report

ඉකුත් සෙනසුරාදා (14) දින ජින්තුපිටියේ සිදු වූ මාරක වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් බව සඳහන්.

අඳාළ වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

මේක අයියගේ වැඩක් - අකුරේගොඩ ඝාතනය ගැන අත්අඩංගුවටට ගත් සහෝදරයන් දෙදෙනා සියල්ල වමාරයි

මේක අයියගේ වැඩක් - අකුරේගොඩ ඝාතනය ගැන අත්අඩංගුවටට ගත් සහෝදරයන් දෙදෙනා සියල්ල වමාරයි

ප්‍රධාන පෙළේ බාලිකා පාසලක දැරියකට පාසල ඇතුළෙම පිටස්තරයෙක්ගෙන් අපයෝජනයක් - පරීක්ෂණ ඇරඹෙයි

ප්‍රධාන පෙළේ බාලිකා පාසලක දැරියකට පාසල ඇතුළෙම පිටස්තරයෙක්ගෙන් අපයෝජනයක් - පරීක්ෂණ ඇරඹෙයි