පයාගල දරුණු අනතුරින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

Report

ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ ගාලු කුමාරි සීග්‍රගාමී දුම්රියේ අද (22) උදෑසන ගැටුණු කැබ් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය සදහන් කර තිබේ.

අද උදෑසන මෙම අනතුර සිදුවූ අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ තිදෙනෙකු කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව පොලීසිය සඳහන් කළේ රෝහල්ගත කළ අවුරුදු 22ක් සහ 28 අතර තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි   .

දුම්රිය - කැබ් රථ ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල

දුම්රිය - කැබ් රථ ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල

තරුණයෙක්ට දිවි අහිමි කළ මාරක අනතුර

තරුණයෙක්ට දිවි අහිමි කළ මාරක අනතුර