කුරුවිටත් ලේ විලක් වෙයි.. බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු ‍මිය ගොස් තුවාල ලැබූ සංඛ්‍යාව 12 දක්වා ඉහළට [UPDATE]

Report

කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු ‍මිය ගොස් ඇති බව වාර්තා වූ අතර තුවාල ලැබූ සංඛ්‍යාව 12 දක්වා ඉහළට ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව හටගත් නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස්ද භාවිතා කළ බව පොලිසිය පවසා ඇති බව සඳහන්.

ඊයේ (6) රාත්‍රියේ මෙම නොසන්සුන්තාව හටගෙන ඇති බව වාර්තා වෙන අතර පසුව එය පාලනය කිරීමට කටයුතු කර ඇත.

එහෙත් අද(07) දින උදෑසන යළිත් රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇතිව ඇති අතර රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලටද අලාභහානි කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

රටම උණුසුම් කළ කුරුවිට බන්ධනාගාරයේ තත්ත්වය දරුණු වෙයි - තුවාල ලැබු රැඳවියන්ගෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

රටම උණුසුම් කළ කුරුවිට බන්ධනාගාරයේ තත්ත්වය දරුණු වෙයි - තුවාල ලැබු රැඳවියන්ගෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කුරුවිට බන්ධනාගාරයේ නැවතත් උණුසුම් තත්ත්වයක් - තත්ත්වය පාලනයට විශේෂ කාර්ය බලකාය කැඳවයි

කුරුවිට බන්ධනාගාරයේ නැවතත් උණුසුම් තත්ත්වයක් - තත්ත්වය පාලනයට විශේෂ කාර්ය බලකාය කැඳවයි