බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

Report

වාද්දූව, මොරන්තුඩුව මාර්ගයේ මැලෑගම ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

 එම අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථ දෙකෙහිම මගීන් සිට නොමැති අතර, අනතුරින් බස් රියදුරන් දෙදෙනාම තුවාල ලබා පානදුර මුලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ .

එක් බස් රථ රියදුරෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වාද්දූව පොලීසිය මඟින් මෙහෙයවනු ලබයි  

අසාධාරණයට එරෙහිව ජාත්‍යන්තරයට යාමට හිටපු ජනපති රනිල් සැරසේ

අසාධාරණයට එරෙහිව ජාත්‍යන්තරයට යාමට හිටපු ජනපති රනිල් සැරසේ

අද ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ තද වැසි

අද ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ තද වැසි