ඉන්දුනීසියාවත් ට්‍රම්ප්ට කියලා තීරු බදු බස්ස ගෙන

Report

ඉන්දුනීසියාවෙන් ආනයනය කරන භාණ්ඩ වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 19%ක තීරුබදු පනවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ අග්නිදිග ආසියානු රටක් වන ඉන්දුනීසියාව සමග නව ගිවිසුමක් මත ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇති බවයි.

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

එම තීරණය අනුව මින් පෙර පවසා තිබූ 32%ක තීරු බදු පැනවීම 19% දක්වා අඩු කිරීමට මෙසේ ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා.

මෙව්වනේ අභියෝග, බයියෝ චූන් කර කර වඳ ගෑනි වගේ කියවන්න එපා, රැට්ටාගෙන් ඉරාජ්ට ඇට්ටි හැලෙන චැලෙන්ජ් එකක්

මෙව්වනේ අභියෝග, බයියෝ චූන් කර කර වඳ ගෑනි වගේ කියවන්න එපා, රැට්ටාගෙන් ඉරාජ්ට ඇට්ටි හැලෙන චැලෙන්ජ් එකක්

වාර්තා වූ ආකාරයට ඉන්දුනීසියාව අමෙරිකානු බලශක්ති සහ කෘෂිකාර්මික නිෂ්පාදන මෙන්ම ඩොලර් බිලියන ගණනක් වටිනා බෝයිං ජෙට් යානා මිලදී ගැනීමට එකඟ වීමෙන් අනතුරුව ට්‍රම්ප් ඉන්දුනීසියාවට මෙම සහනය ලබාදී ඇති බව සඳහන්.  

මේ ලග්නවල අයට අද දවසෙ වෙන සුබ දේවල් මෙන්න, හිතා ගන්නවත් බෑ

මේ ලග්නවල අයට අද දවසෙ වෙන සුබ දේවල් මෙන්න, හිතා ගන්නවත් බෑ

මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිවසට මහ පාන්දර වෙඩි

මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිවසට මහ පාන්දර වෙඩි