ට්‍රම්ප් ගල්ෆ් රාජ්‍යයන්හි සංචාරයක

Report

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගල්ෆ් රාජ්‍යයන්හි සංචාරයක නිරත් වීමට නියමිතව තිබෙනවා.

හෙට දිනයේ දී ඔහු සෞදි අරාබියේ රියාද් අගනුවර වෙත ගමන් කිරීමට නියමිත අතර එම රටේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් හමුවීමට ද නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රටේ අභියෝග විසඳන්න හේතුඵල දහම වටහා ගන්න ඕනි...සජිත් කියයි

රටේ අභියෝග විසඳන්න හේතුඵල දහම වටහා ගන්න ඕනි...සජිත් කියයි

දෙරට අතර ඇමරිකානු ආර්ථිකය සඳහා නව ආයෝජන සුරක්ෂිත කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද නියමිත බවද වාර්තා වනවා.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම හමුවෙන් පසුව ජනාධිපතිවරයා කටාර් හි පැවැත්වෙන ගල්ෆ් නායකයින්ගේ සමුළුවට සහභාගී වී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දින තුනක සංචාරය අවසන් කිරීමට නියමිත බවයි.

චෙස් ක්‍රීඩාවට තහනමක්..

චෙස් ක්‍රීඩාවට තහනමක්..