ඇඟ කිලිපොලා යන බිහිසුණු අනතුරෙන් පවුලක් රොහලට..(PHOTOS)
By Piyumika
පදියපැලැල්ල, මන්දාරම්නුවර ප්‍රදේශයේ කබරගල ඉහල කොටසේදී කුකුල් පොහොර ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයේ කොටසක් කැඩී යාමත් සමග මීටර් 300 ක පමණ බෑවුමට පෙරළී යෑමෙන් ඊයේ දහවල් අනතුරක් සිදුව තිබේ .
එම අනතුරින් එහි ගමන්කල රියදුරා, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි සදහන් වනුයේ .
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි .