මෙව්වනම් හොද වැඩ - කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සෙට් එක අල්ලපු පොලීසියට උපහාර

Report

 කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සදහා සිදුකල මෙහෙයුමට එක්වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට සමරු ඵලකයන් පිරිනමා ඇත.

හදවතේ ගායකයා දමිත් අසංක අත්අඩංගුවට

හදවතේ ගායකයා දමිත් අසංක අත්අඩංගුවට

වැඩිදුරටත් මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ව හා මෙරට පොලිස් නිලධාරීන්ව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයාගේ ඇගයීමටද ලක් කර ඇත.

මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් පස් දෙනා 27 වන දින ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් අතර ඊයේ 30 වන දින රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට රැගෙන ආවේය.

උදය ගම්මන්පිල අවුරුද්දක් ඇප නැතුව හිරේට?

උදය ගම්මන්පිල අවුරුද්දක් ඇප නැතුව හිරේට?

එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ දිවයිනට රැගෙන ඒමට මූලිකත්වය ගත් ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් හා ශ්‍රී ලංකා පොලිසියේ මෙම මෙහෙයුමට සම්බන්ධවූ නිලධාරීන්ද කටුනායක ගුවන්තොටුපොළේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පිළි ගෙන ඇත.  

පිට පිට කේස් බැකෝ සමන්ගේ බිරිදට ඇඹිලිපිටිය උසාවියෙන්නුත් වරෙන්තුවක්

පිට පිට කේස් බැකෝ සමන්ගේ බිරිදට ඇඹිලිපිටිය උසාවියෙන්නුත් වරෙන්තුවක්