නාන තටාකයේ වෙච්ච ඛේදවාචකය, පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Report

කටාන - කඳවල ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයෙහි ගිලීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වන මාඋස්සාකැලේ, මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

මිය ගිය පුද්ගලයා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග විනෝද වෙමින් එම හෝටලයෙහි නාන තටාකයෙහි දිය නාමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේදී මෙලෙස දියේ ගිලී ඇති බව සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වාර්තා වේ.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව ද සඳහන්. 

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව

ලොකු විනාසයක් උදෙන්ම සිතුල්පව්වට වන්දනා ගිය බස් එකකට අලි ගහලා

ලොකු විනාසයක් උදෙන්ම සිතුල්පව්වට වන්දනා ගිය බස් එකකට අලි ගහලා

වස්තු සම්පත් උතුරන අතමිට සරුවෙන මේ ලග්නවලට අද සුපිරි ග්‍රහයෝගයක්

වස්තු සම්පත් උතුරන අතමිට සරුවෙන මේ ලග්නවලට අද සුපිරි ග්‍රහයෝගයක්