හරීන් යළි වැඩට බහී.. දේශපාලනය උණුසුම් මැද එජාපය ලොකු තනතුරක් දෙයි

By Shehan Oct 21, 2025 07:42 AM GMT
Report

වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ප්‍රදානය කිරීමට එක්සත් ජාතික පක්ෂය (එජාපය) තීරණය කර ඇත.

ඒ අනුව, දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කිරීම ඔහුගේ ප්‍රධාන වගකීම බව එජාපය නිවේදනය කළේය.

පක්ෂ අරමුදලට බැරි නම් කාක්කන්ට ආප්ප අරන් දුන්නත් අපිට කමක් නෑ අපි කතා කරන්නේ මන්ත්‍රී දීමනා ගැන - ගම්මන්පිල

පක්ෂ අරමුදලට බැරි නම් කාක්කන්ට ආප්ප අරන් දුන්නත් අපිට කමක් නෑ අපි කතා කරන්නේ මන්ත්‍රී දීමනා ගැන - ගම්මන්පිල

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන රැස්වීම් 1,000 භාරය ක්‍රියා කරන්නේද හරීන් ප්‍රනාන්දු මහතා බව වාර්තා වේ.

27 වැනි වියේදීම බදුල්ල දිස්ත්‍රික්කය සඳහා එජාපයේ මැතිවරණ සංවිධායකයා ලෙස පත්වූ ඔහු, 2005 උව පළාත් සභා මැතිවරණයේදී වැඩිම ඡන්ද ලබාගෙන දේශපාලයට  පිවිසියේය.

රජයේ සියලුම මාර්ගගත සේවාවන් ගැන නිවේදනයක්

රජයේ සියලුම මාර්ගගත සේවාවන් ගැන නිවේදනයක්

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න